වැඩියෙන් Top-up කරන්න, වැඩියෙන් තෑගි දිනන්න!
මෙන්න LB CIM පාරිභෝගික ඔබට, දස දහස් ගණනින් මුදල් ත්‍යාග දිනාගන්න අවස්ථාවක්, අවසාන දිනුම් ඇඳීමෙන් වටිනා JBL Charge 5 එකක් දිනාගන්න.
කරන්න තියෙන්නේ, වැඩි වැඩියෙන් Top Up කරලා, පුලුවන් තරම් ඔබගේ බිල්පත්, Leasing වාරික, Gold Loan වාරික ඇතුලු ඕනෑම ගෙවීමක් LB CIM App එකෙන් ගෙවන එක විතරයි.